News
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම ...
නුවරඑළිය 4x4 සංගමය විසින් සංවිධානය කරන ලද ග්‍රෙගරි 4x4 මඩ් චැලේන්ජ් (Gregory’s 4x4 Mud Challenge 2025) තරගාවලිය ඊයේ (20) ...
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නික්ම ගොස් තිබේ. ඒ දේශපාලනඥයින් ඇතුළු පුද්ගලයින් කිහිපදෙනෙකුට ජනාධිපති අරමුදලෙන් අරමුදල් සැපයීම සම්බන්ධයෙන් ...
අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් ...
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ශෝකය පළ කර තිබේ. සිය ෆේස්බුක් ගිණුමේ ...
අල්ලස් ලබා ගත් බව කියන ක්වාසි විනිසුරුවරයෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අල්ලස් කොමිසම පැවසුවේ නුවර ප්‍රදේශයේ ...
ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2025 මාර්තු මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය -1.9% ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන ...
මානවරූපී රොබෝවරුන් එක්වූ ලොව පළමු අර්ධ මැරතන් ධාවන තරගය චීනයේ බීජිං නුවර දී අද (19) පැවැත්විණි. මිනිස් ධාවකයින් සමග මෙම තරගයට රොබෝවරු 21ක් තරගවැඳී ඇත. මෙම අර්ධ මැරතන් ධාවන තරගයමානවරූපී රොබෝවරුන්ගේ ...
අමෙරිකාව විසින් චීනයට පැනවූ තීරුබදු ප්‍රතිශතය ඉහළ නැංවීම පිළිබඳව චීනය ප්‍රතිචාර දක්වා තිබේ. අමෙරිකාවේ තීරුබදු ප්‍රතිපත්තියට ...
ඊයේ (18) රාත්‍රියේ මෙම කොස්තාපල්වර නිට්ටඹුව, ආයෝජන කලාප මාර්ගයේ යතුරුපැදියෙන් සිය නිවස දෙසට ගමන් කරමින් සිටියදී එහි හතරමං හන්දියේ මාර්ගයේ වම් පස අයිනේ තිබූ දුරකථන කණුවක ගැටී අනතුරට ලකව ඇති බව පොලිස් ...
88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය. ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් ...
නිට්ටඹුව - කිරිඳිවැල මාර්ගයේ මනමාල වංගුව ප්‍රදේශයේදී යුද හමුදා සෙබළුන් රැගත් බස් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results