News
අඳුරු ආලෝක තත්ත්වයන් යටතේ ක්‍රිකට් තරග නතර නොකිරීමට කඩිනම් විසඳුම් සොයාගත යුතු බව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ප්‍රධාන විධායක ...
අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ...
සිරි දළදා වන්දනාව අද දහවල් 12.30 සිට පස්වරු 5.30 දක්වා සිදුකිරීමට නියමිතය. තුන්වන දිනයට ඊයේ (20) දින පමණක් සැදැහැවතුන් ...
පාස්කු ප්‍රහාරය ගැන සත්‍ය යට ගැසීමට පසුගිය දේශපාලන නායකත්වය ගත් උත්සාහය අදටත් ඇතැම් රජයේ ආයතන තුළින් ක්‍රියාත්මක වෙමින් පවතින ...
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට සුළුවේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.
ඔවුන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දින 220 ක් ගත කළ අතර පෘථිවිය වටා 3,520 වතාවක් කක්ෂගත වූ බව එක්සත් ජනපද අභ්‍යවකාශ ...
නිට්ටඹුව - කිරිඳිවැල මාර්ගයේ මනමාල වංගුව ප්‍රදේශයේදී යුද හමුදා සෙබළුන් රැගත් බස් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටී සිදුවූ අනතුරකින් සෙබළුන් 22 දෙනෙකු තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළු කර ...
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ. 88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය. ශ්වසන මාර්ගය ආශ්රිත රෝගී තත්ත්වය ...
මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වය සමග කුඩා ළමයින් එළිමහනේ අවුරුදු ක්‍රීඩා සඳහා යොමුවන්නේ නම් වැඩිපුර ජල පානය කිරීමට සලස්වන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලිමක් කරයි ...
නැගෙනහිර, ඌව, මධ්‍යම සහ උතුරු මැද පළාත සහ හම්බන්තොට, මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ ...
'සිරි දළදා වන්දනාව' දෙවන දිනටත් අද (19) දහවල් 12ට ආරම්ණ කෙරුණි. ඒ අනුව අද පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ වැඳපුදා ගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව හිමිවේ. අද දිනයේ ද දළදා වහන්සේ වැඳපුදා ගැනීම සඳහා අතිවිශාල ...
වත්මන් ඉන්දීය 19න් පහළ කණ්ඩායම ද නියෝජනය කරන සූර්යවංශි, ඔස්ට්‍රේලියානු 19න් පහළ කණ්ඩායමට එරෙහිව පැවති සිව්දින තරගයකදී පන්දු ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results