News
අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ...
සිරි දළදා වන්දනාව අද දහවල් 12.30 සිට පස්වරු 5.30 දක්වා සිදුකිරීමට නියමිතය. තුන්වන දිනයට ඊයේ (20) දින පමණක් සැදැහැවතුන් ...
පාස්කු ප්‍රහාරය ගැන සත්‍ය යට ගැසීමට පසුගිය දේශපාලන නායකත්වය ගත් උත්සාහය අදටත් ඇතැම් රජයේ ආයතන තුළින් ක්‍රියාත්මක වෙමින් පවතින ...
ඔවුන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දින 220 ක් ගත කළ අතර පෘථිවිය වටා 3,520 වතාවක් කක්ෂගත වූ බව එක්සත් ජනපද අභ්‍යවකාශ ...
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ. 88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය. ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වය ...
නිට්ටඹුව - කිරිඳිවැල මාර්ගයේ මනමාල වංගුව ප්‍රදේශයේදී යුද හමුදා සෙබළුන් රැගත් බස් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටී සිදුවූ අනතුරකින් සෙබළුන් 22 දෙනෙකු තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළු කර ...
මේ දිනවල පවතින අධික උණුසුම් කාලගුණ තත්ත්වය සමග කුඩා ළමයින් එළිමහනේ අවුරුදු ක්‍රීඩා සඳහා යොමුවන්නේ නම් වැඩිපුර ජල පානය කිරීමට සලස්වන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලිමක් කරයි ...
නැගෙනහිර, ඌව, මධ්‍යම සහ උතුරු මැද පළාත සහ හම්බන්තොට, මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ ...
වත්මන් ඉන්දීය 19න් පහළ කණ්ඩායම ද නියෝජනය කරන සූර්යවංශි, ඔස්ට්‍රේලියානු 19න් පහළ කණ්ඩායමට එරෙහිව පැවති සිව්දින තරගයකදී පන්දු ...
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන "A" කණ්ඩායම් තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (19) පැවැති තරගයෙන් ශ්‍රී ලංකා "A" ...
එම විද්‍යාලයේ විදුහල්පති වරයාව මාරු කරන ලෙස ඉල්ලා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයින් හා දෙමාපියන් විසින් එම විරෝධතානය සංවිධාණය කර තිබුණි. අදාළ විදුහල්පතිවරයා විද්‍යාලයට බීමතින් පැමිණෙන බවත් ශිෂ්‍යයින්ට හා ...
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ ...
Results that may be inaccessible to you are currently showing.
Hide inaccessible results